Covid-19 Hot: කොවිඩ් ආසාදිත මරණ 63ක්
- Editor
- July 28, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (28) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කරන ලද වාර්තා අනුව කොවිඩ් ආසාදිතයින් 63 දෙනකු මිය ගොස් තිබේ. මියගිය අය අතර පිරිමි 35 දෙනකු සහ කාන්තාවන් 28 දෙනකු සිටින අතර ඔවුන්ගෙන් 51 දෙනකු වයස අවුරුදු 60ට වැඩි අය වේ. අදාළ නිල වාර්තාව පහත පළ වේ.
Press-Release-748
