කැබිනට් ඇමති නාමල්ට ප්‍රබල රාජ්‍ය ආමාත්යධුරයකුත් හිමිවෙයි
- Editor
- June 3, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.

