X-PRESS PEARL නෞකාව මුහුදුබත් වෙයි !
- Editor
- June 2, 2021
- Photo Stories, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
X-PRESS PEARL නෞකාව ඈත මුහුදට ඇදගෙන යාමේ කටයුතු අද (02) දින පෙරවරුවේදී ආරම්භ වුවත් එය අසාර්ථක බව වාර්තා වෙනවා. ඒ නෞකාව මුහුදුබත් වීමට පටන් ගෙන ඇති නිසයි. අදාළ කටයුතුවලට සම්බන්ධ වී සිටින ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කළ පහත ඡායාරූපවලින් ඒ බව පැහැදිලිව දැකගත හැකියි.





