සංචරණ සීමා ජුනි 7 තෙක් දීර්ඝ කරයි – ජනතාවට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් නිල නිවේදනය
- Editor
- May 24, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව හෙළි කළේය.
සංචරණ-සීමා-පැනවීමමේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඇමැතිවරයා, “හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට. එහිදී වාහන පාවිච්චි කරන්න බෑ”.එසේම මැයි 31 වනදා සහ ජුනි 4 වනදා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීමට එක් අයෙකුට පමණක් නිවෙස් ආසන්නයේ ඇති වෙළෙඳසැළ ට යෑමට අවස්ථාව ලබාදෙනවා‘‘.

