මහජන අධාර මුදල රුපියල් 1,000 දක්වා වැඩි කෙරේ
- RSL
- August 27, 2011
- Uncategorized
- 0 Comments
මහජන අධාර මුදල හෙවත් පිං පඩිය රුපියල් 500 සිට 1,000 දක්වා වැඩි කරන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
දයාසිරි ජයසේකර මහතා විමසා සිටියේ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන් සඳහා රජය විසින් ලබාදෙන මහජන ආධාර ලබන වැඩිහිටි සංඛ්‍යාව කොපමණද යන්න පිළිබදවයි.
එම පිරිස 27,301ක් වන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.