‘ඉටුකම අරමුදලේ’ ශේෂය රු. 1,360,922,969.24ක එන්නත්කරණයට
- Editor
- May 10, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
වත්මන් කොවිඩ් වසංගත අවදානම හමුවේ රජයේ කාර්යාල සහ සේවා ස්ථානවලට ඒවා පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්ක වලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් නිකුත් කළ බව කොවිඩ්19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා මෙසේ ද පැවසුවේය.‘‘අද බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කාර්යසාධන බළකා සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අදාළ උපදෙස් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දුන්නා‘

