Covid-19 ආසාදිතයින් 1843ක්
- Editor
- May 2, 2021
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (02) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 1843 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 111,705ක් දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා.

