ආණ්ඩුවේ අර්බුද විසදා ගන්න ආණ්ඩු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්
- Editor
- April 18, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
කොළඹ වරායේ නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත, මැයි දින රැස්වීම් පැවැත්වීම හා පළාත් සභා මැතිවරණ පනත ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තාව වැඩි දුරටත් සදහන් කළේ.

