‘පීදුණු අඹමල් කිනිත්තට’ කෘමිනාශක එපා !
- RSL
- September 18, 2020
- කෘෂිකර්මය, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මහළු අඹ ගසට නව ජීවයක් දෙන ‘පුනර්ජනනීය කප්පාදුව ගැනත්, පුනර්ජනනීය කප්පාදුවට ලක් කළ අඹ ගස්වල නව දළුවලට සිදුවන ‘අඹ කීඩෑව’ ගේ හානියට ගත යුතු පියවර ගැනත් අපි පසුගිය ලිපි මගින් ඔබව දැනුවත් කළා.
දැන් පුනර්ජනනීය කප්පාදුවට ලක්කරලා …. අඹ කීඩෑ උවදුරිනුත් බේරාගත් අඹගස්වල මල් හැදෙන කාලේ. මේ අවස්ථාවේදී ඔබ විසින් ගත යුතු නිසි විද්‍යාත්මක ක‍්‍රමවේදයන් ගැන දැනුවත් කිරීමක් තමයි අද සිදුවන්නේ. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ ‘මල් පිපිණු අඹ කිනිත්ත ගැන…


