ශ්රීලනිපය සමඟින් පොහොට්ටුව අලුත් ගමනකට සැරසෙයි (වීඩියෝ)
- RSL
- July 5, 2019
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම වශයෙන් ‘‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන’’ යන්න යෝජනා වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
එම පක්ෂ මූලස්ථානයේ අද(04) පැවති මාධ්‍ය හමුවකදී සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පසුගිදා යෝජනා මාලාවක් එවා තිබූ බවත් ඒ පිළිබඳ පුළුල්ව සකච්ඡා කළ බවත් එවා සඳහා නමට එකඟතාවය පළ කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරත් පැවසීය.

