Exclusive: ආරක්ෂක අමාත්‍යධුරයට වහාව ක්‍රියාත්මක වන පරිදි ෆීල්ඩ් මාෂල්ව කැදවයි!
- RSL
- April 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Field Marshal Sarath Fonseka
- 0 Comments
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
ජනාධිපතිවරයා විසින් මේ වන විට සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් කැඳවා ඇතැයිද වාර්තාවේ.
