කොටහේන කොච්චිකඩේ කතොලික දේවස්ථානයේ විශාල පිපීරීමක්; තවත් ස්ථාන රැසක මෙම බෝම්බ පුපුරයි (Live වීඩියෝ)
- RSL
- April 21, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- 0 Comments
කතෝලික බැතිමතුන්ගේ ප්‍රධාන දේවස්ථානයක් වන කොටහේන කොච්චිකඩේ දේවස්ථානයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි වාර්තාවේ. අද ශුද්ධ වූ පාස්කු දේවමෙහෙය පැවැත්වෙන අතරතුර මෙම විශාල පිපිරීම සිදුව ඇතැයි වාර්තාවේ. මෙයින් මේ වන විට මරණයට පත් වූ සංඛ්‍යාව 50කට අධික වන අතර අතිවිශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇත.
