ජය සමරන්න සූදානම් වන්න! – එජාප මන්ත්‍රීවරු පාක්ෂිකයින්ට දන්වති
- RSL
- November 30, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- United National Party, UNP
- 0 Comments
ආණ්ඩු බලය අහිමි වී මාසයක් ගත වී යන මොහොතේ දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව යළි ආණ්ඩුවක් පිහිටුවීමේ බලාපොරොත්තු ඇතිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ලහි ලහියේ සුදානම් වන බවට වාර්තාවේ. අද (30) එජාපෙය සහ දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
එම සතුටට සැමරීමට අද සිකුරාදා එක්සත් ජාතික පාක්ෂිකයින්ට සුදානමින් සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් මේ වන විටත් දැනුම් දී ඇත.



