අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ)
- RSL
- November 25, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Prime Minister Mahinda Rajapaksa
- 0 Comments
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය (වීඩියෝ)
පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද(25) පළමුවරට ජාතිය අමතමින් විද්‍යුත් මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය, ආර්ථිකයේ සිදුව ඇති කඩා වැටීම, ගෙවීමට සිදුව ඇති ණය යනාදිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

