එජාප කිහිලිකරුවක් වූ කථානායක කරූට එරෙහිව රට පුරා විරෝධතා (Video)

Spread the love

මැතිවරණයක් ඉල්ලා ගාල්ල-රත්ගම මංසන්දියෙදි ඊයේ (24) මහජනතාව විසින් අත්සන් තැබිමක් සිදු කළේය.

ඉන් අනතුරුව එම පිරිස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු පිරිසක් කථානායක කරු ජයසූරියට සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට විරෝධය පළකරමින් විරෝධතාවයක්ද පැවැත්විය.

මෙම පිරිස කථානායකගේ සහ රනිල් වික්‍රමසිංහගේ අනු ප්‍රදර්ශණය කරමින් මෙම විරෝධතාවය පැවැත් වීය.