අගමැති මහින්ද වැඩ අරඹයි (වීඩියෝ)
- RSL
- October 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Prime Minister Mahinda Rajapaksa
- 0 Comments
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ නිල වශයෙන් වැඩ බාර ගෙන තිබේ.
ආගමික වාතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදු විය.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු ආරම්භක කරන ලදි.
මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා බාර ගැනීම සමඟ රට පුරා සිටින පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කළ බව ද අප වාර්තාකරුවන් පැවසීය.
මේ අතර නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමටද නියමිත බවටද වාර්තාවේ.

