විශේෂ ටී.එන්.එල්. රූපවාහිනි ‘ජනහඬ’ වැඩසටහනක් අද (22 අගෝ.)
- RSL
- August 22, 2011
- Uncategorized
- 0 Comments
විපක්ෂ නායක කාර්යාලයෙන් ලැබෙන වාර්තාවලට අනුව රාජ් රාජාමහේන්ද්‍ර මහතාගේ මහාරාජා ඔර්ගනයිසේෂන් විද්‍යුත් නාලිකා හරහා එක්සත් ජාතික පක්ෂයටත් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් එරෙහිව ගෙනයන මඩ ව්‍යාපාරයට පිළිතුරුදීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා අද ටි.එන්.එල්. රුපවාහිනියේ ‘ජනහඬ’ වැඩසටහනට සහභාගිවන බව සඳහන් වේ.
අද දින (22 අගෝ.) රාත්‍රී 9.40 සිට මෙම විශේෂ ‘ජනහඩ’ වැඩසටහන සජීවී ලෙස විකාශය කිරීමට නියමිතය.