හිටපු මහ ඇමති පේෂලට කළ වරදට වන්දි ගෙවන්න වෙයි
- RSL
- June 28, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Peshala Jayarathne
- 0 Comments
අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමකට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්නට රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.
එහිදී තවදුරටත් නියෝග කර අැත්තේ, අසාධාරණයට ලක් වු විදුහල්පතිවරයා වෙත රජය විසින් රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙසයි.
නිවත්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අසාධාරණ ලෙස ස්ථාන මාරුකිරීමට එරෙහිව උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්න අදාළ චෝදනාවට වරදකරු කෙරිණ.

