බස් ගාස්තු හෙට සිට ඉහළට
- RSL
- May 15, 2018
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- Bus Fair
- 0 Comments
හෙට(16) සිට සියයට හයයි දශම පහයි හයකින් (6.56%) බස් ගාස්තු ඉහළ නැංවීමට අද(15) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තු සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් පසුගියදා ප්‍රකාශ කළේය.
