රවීගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්! යහපාලනය පතුරු ගසයි (Video)
- RSL
- April 18, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Ravi Karananayake
- 0 Comments
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(18) මාධ්‍ය හමුවේ වත්මන් යහපාලන ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කළේය.
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර සිටියේ, වත්මන් යහපාලනය තුළින් ඇතිව ඇත්තේ විනාශකාරී ගමනක් මෙයින් සැබැවින්ම ප්‍රතිලාභ හිමිකර ගත්තේ විපක්ෂය පමණක් බවත්ය. විපක්ෂයේ දූෂිතයින්ගේ ප්‍රශ්න යටපත් කොට උසාවිය ආදී තැන්වලින් ඔවුන් යම් ප්‍රතිලාභයක් ලබාගත්තා මිස රටට කිසිඳු ප්‍රතිලාභයක් නොලැබුණු බව රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේය.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දුන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා,

