අවසාන වශයෙන් රනිල්ට විකල්ප දෙකක්! (Exclusive)
- RSL
- February 15, 2018
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- Ranil Wickeramasinghe
- 0 Comments
පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක් ලබාගත හැකිවනු ඇති අතර එසේ නොවුන හොත් රනිල්ට තම අගමැතිකම, පක්ෂ නායකත්වය සහ ප්‍රතිරූපය යන දෙකම ජීවිතයෙන් අහිමී වී යනු ඇත.
වැඩිදුරටත් දේශපාලන විචාරකයින් පවසන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවාන්විතව ගෙදර යනවාද? එසේ නොමැති නම් එජාප ආණ්ඩුවත්, පක්ෂයත් ඉවර කොට නම් හිරේ යනවාද..? යන්න ඔහු විසින්ම තීරණය කළ යුතුව ඇති තීරණාත්මක මොහොතක් වනු ඇති බවයි.
උපුටනය: ලංකා රියල් නිව්ස්

