මහ බැංකු හොරකමේ ප්‍රධාන අනුග්‍රාහකයා අගමැති රනිල් වික්‍රමසිංහයි
- RSL
- January 5, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- 0 Comments
රට මුහුණපා ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්න බවත්, එසේනම් එම හොරකමේ වගකීම වත්මන් රජය භාරගෙන රජය වහා ඉල්ලා අස්විය යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් මගින් කියා සිටී.
ඔවුන් එසේ පවසන්නේ මක්නිසාද යත් පැහැදිලි කරමින් වැඩිදුරටත් අදහස් සපයන ඒ නිවේදනය, මහදවල් මහබැංකුව බිඳ දමන්නට රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ හා හොරුන් මහ බැංකුවේ සේවයට බඳවාගෙන ඇත්තේ අගමැතිවරයා වන නිසාය යනුවෙන්ද අවධාරණය කර ඇත.
ඒ නිවේදනය මෙසේය.


