හිටපු ජනපති ප්‍රමුඛ ඒකාබද්ධයෙන් විශේෂ රැස්වීමක්
- RSL
- December 23, 2017
- උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
- 0 Comments
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද(23) පෙරවරුවේ පැවැත් වුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.

