අද විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක්

Spread the love

අද(26) විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා ඇති අතර පස්වරු 1.00ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්යත ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත් 03 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.