Exclusive: ‘රට’ උඩු යටිකුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටු වාර්තාව මෙන්න
- RSL
- September 21, 2017
- දේශපාලන, විශේෂාංග
- New Constitution
- 0 Comments
වත්මන් යහපාලන රජයේ ප්‍රධාන මැතිවරණය පොරොන්දුවක් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුවට මත නව ව්‍යවස්ථාවට අදාළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද(21) නිකුත් විය.
රට උඩු යටිකුරු කරන වෙනස් කම් වලින් සමන්විත මෙම නව ව්‍යවස්ථාවේ අතුරු වාර්තාව පහත දිගුවෙන් කියවීමේ හැකියාවේ ඔබට ඇත.

