රාජපක්ෂලත් මිනිස්සු ද..?
- RSL
- September 7, 2017
- FB මාත්රාව
- Mahinda Rajapaksa, Thajudeen, Yoshitha Rajapaksa
- 0 Comments
යෝෂිත..,
උඹ අවුරැදු හයක් තිස්සේ..
ගෙවල් වල ගිහින්,
ඵකට කාලා බීල…
සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
ඔලුවට උලෙන් ඇනල,
දත් හතරක් කඩල,
ඉළ ඇට පහක් කඩල,
හංදි කඩල,
නියපොතු ගලවලා,
කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද…?
අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ…
අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද….?
උපුටාගැනීමක් ….
ඒත් මෙයයි ඇත්ත… ( දේශපාලන / ආගම් / ජාති අමතක කරලා , හදවතට එකගව හිතල බලමු… හරිද මිනිසුනේ ?
#Ravi_Shyam

