රනිල්ගේ Agenda එක වෙනුවෙන් පොතක්

Spread the love

වත්මන් අග්‍රාමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අදාළව රචිත පොතක් එනවාලු. මේ ගැන මෙහෙම කියන්නේ නිර්මාල්.