ගෑස් මිල යළි ඉහළට, සිලින්ඩරයක මිල රු. 2000 පනී
- RSL
- August 19, 2011
- Uncategorized
- 0 Comments
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්ට්‍රෝ සහ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 156 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.
මේ අනුව ලිට්ට්‍රෝ සහ ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නවතම මිල රුපියල් 2046 දක්වා ඉහළ ගොස් ඇත.