බස් ගාස්තු 6.28% කින් ඉහළට
- RSL
- June 20, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
2017 ජූලි මස 01 වන දා සිට බස් ගාස්තුව සියයට 6 දශම 28 කින් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව අදාළ දින සිට අවම ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 10 දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.