ඇමතිවරු 6 ක් ඇතුළු 8කට වාහන ගෙන්වන්න තවත් කෝටි 33 ක් ඉල්ලයි
- RSL
- May 6, 2017
- පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් කිසිඳු හිරිකිතයකින් තොරව අද(06)ත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර ඇත.