නිදහස ගැන සුදු අප්පච්චි කතා කරයි.. (වීඩියෝ)

Spread the love

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගමන් මඟත්, වත්මන් ක්‍රියාවලියත් සමඟ වෙනස් යථාර්තවාදී කෝණයකින් නිර්මාණය කළ වීඩියෝවක් අපට හමුවිය. අද අප නිදහස යැයි සමරන නිදහස ගැන මෙම කියවීමත් නිදහසේ බලන්න.