රේගුවෙන් මිලියන 18,556 ක්!
- RSL
- January 26, 2017
- පුවත් සහ වාර්තා
- Custom, news, reports, Sri Lanka Custom
- 0 Comments
ඉකුත් වසරේදී රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 18556ක් වටිනා විවිධ වර්ගයේ මත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබේ.
කිලෝග්‍රෑම් 1246ක විවිධ මත්ද්‍රව්‍ය එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කොකේන් කිලෝග්‍රෑම් 1230ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 800ක් ඒ අතර වන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පවසයි.
2015 වසරේදී සිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 828ක ආදායමක් ඉපැයූ බවද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කෙළේය.