ඩ්‍රෝන කැමරා වලට සීමා පනවයි!
- RSL
- January 10, 2017
- පුවත් සහ වාර්තා
- Drone, Drone cameras, news, reports
- 0 Comments
ඩ්‍රෝන කැමරා භාවිතයේදී නව නීති හඳුන්වා දී සීමා පැනවීමට රජයේ අවධානය යොමුව ඇත.
පසුගියදා හම්බන්තොටදී පුද්ගලික නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් අාරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා තිබේ.
එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබාගෙන නොතිබීමත් බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටීමත් හේතුවෙන් ආරක්ෂක පියවරයක් පොලිසිය එය පොලිස් භාරයට ගෙන ඇත.