පුටුවේ හිටියේ අවුරුද්දයි! විදෙස් ගමන් 24 යි! පුරවැසියා දුක්විඳිනවා! අධිපතියා සැප විඳිනවා! (Video)
- RSL
- June 23, 2016
- පුවත් සහ වාර්තා
- Arjuna Mahendran, news, reports
- 0 Comments
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැන හැඳුනුම්කමට පත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය දිගු නොකොට ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් සිවිල් සංවිධාන මේ වන විට උද්ඝෝෂණය කරමින් සිටී.
අද(23) කොළඹ කොටුවේදීද එවැනි උද්ඝෝෂණයක් පැවැත්වුණි.
ජනපතිඳුනි මේ අහන්න! – මහ බැංකුව බේරා දෙන්න!
පුටුවේ හිටියේ අවුරුද්දයි! – විදෙස් ගමන් 24 යි!
පුරවැසියා දුක්විඳිනවා! – අධිපතියා සැප විඳිනවා!
එපා එපා කන්නෙපා! – අයෙමත් පත් කරන්නෙපා!