ජීවත් වෙන්න රස්සාවක් ඇත්තෙ ම නැත්නම්?
- RSL
- January 11, 2016
- FB මාත්‍රාව, දේශපාලන
- political, Sri Lanka Law, Sri Lanka Police
- 0 Comments
අර ඉස්සර වල වැසිකිලි කියල ජාතියක් තියෙන කාලෙ සක්කිලි කියන නමිං හැඳින්වුණු මිනිස්සු කට්ටියක් ඉඳල තියෙනවා එයාලා තමා වැසිකිලි පෝච්චි පිරුනාම ඒවා කරෙං උස්සං ගිහිං අස් කරන්නෙ.
මේ ලෝකෙ ජීවත් වෙන්නය කියල වෙන රස්සාවක් ඇත්තෙම නැතුව ඔය සක්කිලි රස්සාවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කමයි විතරක් ඉතුරු වුණොත් මම නං පොලිස් මාධ්‍ය ප්‍රකාශකකම දිහා හැරිලවත් බලන්නෙ නැතුව තෝර ගන්නවා සක්කිලි රස්සාව. මොන කරුමයක්ද මාධ්‍ය ප්‍රකාශක වෙන එවුං ගෙවන්නෙ?
– රවිෂ තිලකවර්ධන –
(face book වෙතින් උපුටා ගත්තකි.)