එක්දින තරඟයක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ගැනීමට ෂෙවාග් සමත් වෙයි
- RSL
- December 8, 2011
- ක්‍රීඩා, විදේශීය
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, විරේන්ද්‍ර ෂෙවාග්, සචින් තේන්ඩුල්කාර්
- 0 Comments
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තරඟයකදී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය ක්‍රිකට් නායක විරේන්ද්‍ර ශෙවාග් මීට ටික වේලාවකට පෙර සමත් විය.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වැනි එක්දින තරඟයේදීය.
ඔහු බිඳ හෙලුවේ සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 200ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි. ශෙවාග් ලකුණු 219ක් ලබා ගැනීමට සමත් විය.