නීතිය ආරක්ෂා කිරීමට ආණ්ඩුව කැප කිරීමක් කර නෑ – ආසියානු මානව හිමිකම් කොමිසම
- RSL
- November 28, 2011
- Uncategorized
- ආසියානු මානව හිමිකම් කොමිසම, බැසිල් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාව
- 0 Comments
ශ්‍රී ලංකාව තුළ පැහැර ගෙනයාම් හා අතුරුදන්වීම් ඉහළ ගොස් ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම පවසයි.
එහි ප්‍රතිපත්ති සම්පාදක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා පැවසුවේ පසුගිය කාලය තුළ සිදුවූ එවැනි සිද්ධීන් විමර්ශනය කිරීමේදී මේ තොරතුරු අනාවරණ වූ බවය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“නීතිය රටේ ආරක්ෂා කිරිමට ලංකාවේ ආණ්ඩුවේ කිසිම කැපකිරිමක් නැති බව පැහැදිලි වෙනවා. වෙන රටක අහන්න ලැබෙන්නේ නැහැ, පැහැර ගැනීම් විශාල ප්‍රමාණයක් අපරාධයක්”