දූෂිත පාලකයා කොමිෂන් ගහ ගහ මුනිවත රකිනවා – ජෙනරාල් සරත් ෆොන්සේකා
- RSL
- August 18, 2011
- Uncategorized
- 0 Comments
භෞත චිකිත්සක ප්රතිකාර සඳහා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ (17 අගෝ.) යළිත් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආවේය.
අද පෙරවරුවේ සරත් ෆොන්සේකා රෝහලට පැමිණි අවස්ථාවේ මෙසේ පැවසීය.
“බාල පොල්, බාල තෙල්, දැන් බාල සිමෙන්ති. දූෂිත පාලකයා කොමිෂන් ගහ ගහ මුනිවත රකිනවා. දූෂිත පාලකයා නීති කඩන හින්දා රටේ මිනිස්සුත් නීති කඩනවා. දැන් හමුදාවට ගහනවා පොලිසියට පහර දෙනවා. ලංකාව ඔහොම ගියොත් ඉතියෝපියාව වගේ වෙයි තව කාගයක් යනකොට. ජනතාව අපිත් එක්ක එකතු වෙන්න මේ රට හදන්න. ජයවේවා”
[youtube 3vLYwCrTBUU]