හජ්ජි නිවාඩුව 7 සඳුදා
- RSL
- November 2, 2011
- Uncategorized
- 0 Comments
එළඹෙන නොවැම්බර මස 6 වැනි දින එනම් ඉරිදා දිනට යෙදී තිබෙන හජ්ජි නිවාඩුව නොවැම්බර මස 7 වැනි දින එනම් සඳුදාට ලබා දීමට රජය තීරණය කර ඇත.
මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම මත මෙම වෙනස්කිරීම සිදු කළ බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා පවසා ඇත.