කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හල නැවත පණ ලබයි
- RSL
- September 29, 2011
- Uncategorized
- 0 Comments
වසර 30ක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් වසා දමා තිබූ කන්කසන්තුරේ සිමෙන්ති සමාගමේ නිෂ්පාදන කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
එම කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා පැවැසීය.
ඒ සඳහා මහ බැංකුවේ මූල්‍ය ආධාර ලබා ගැනීමට අපේක්ෂිත බවත් පළමු අදියර යටතේ සිමෙන්ති මෙට්‍රික් ටොන් 500ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත බවත් සඳහන්.