ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන තවදුරටත් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යයයි – නිමල්කා ප්‍රනාන්දු
- RSL
- September 28, 2011
- Uncategorized
- 0 Comments
ශී‍්‍ර ලංකාවේ පවතින මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන්එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වඩාත් වැඩිඅවධානයක් යොමු කළයුතු බවට මානව හිමිකම්කි‍්‍රයාකාරිනියක වන නිමල්කා ප‍්‍රනාන්දු පවසන්නීය.
එජා මානව හිම්කම් කවුන්සිලයේ අටවැනි සැසිය ඉදිරියේ International Movement Against All Forms of Discrimination and Racism නමැති සංවිධානය වෙනුවෙන්කරුණු දක්වමින් ඇය ඒ බව කියා ඇත.
රටින් පිටව සිටින මාධ්‍යවේදී සුනන්ද දේශපි‍්‍රයට එරෙහිවමාධ්‍ය විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනා සම්බන්ධයෙන් දඇය එජා මානව හිම්කම් කවුන්සිලයේ අවධානය යොමු අවධානය යොමුකොට තිබේ.