ජනපති ඇමරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් හමුවෙයි
- RSL
- September 21, 2011
- Uncategorized
- 0 Comments
නිව්යෝර්ක් නුවර බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ක්ලින්ටන් ගෝලීය ප්‍රවේශ සැසියේදී ඇමරිකානු හිටපු ජනපති බිල් ක්ලින්ටන් හමුවිය. ඇමෙරිකාවේ හිටපු ජානාධිපතිවරයෙකු වන බිල් ක්ලින්ටන් මහතා විසින් ගෝලීය ගැටලු සාකච්ඡා කර ඊට විසදුම් ලබා දීමේ ඒකාබද්ධ සංසදයක් ලෙස මෙම සැසිය පිහිටවා ඇති බවයි.
66 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ රාත්‍රි නිව්යෝර්ක් නුවරට ළඟා විය.