කොළඹට නව හෝටල් දෙකක්
- RSL
- September 13, 2011
- Uncategorized
- 0 Comments
ශ්රී ලංකාවේ සංචාරක ක්ෂේත්රෙය් අභිවෘධිය ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහනේ දී කොළඹට කාමර 1000ක් එක්කෙරෙන නව හෝටල් දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ගාලු මුවදොර දැනට යුද හමුදාවට අයත් භූමියේ මේ හෝටල් දෙක ඉදිකෙරේ.
ලෝකයේ රටවල් රැසක සංචාරක හෝටල් ජාලයක් පවතින චීනයේ ෂන්ග්රී ලා හෝටල් සමාගම සහ කැටික්/ඒවික් ඉන්ටර් නැෂනල් හොටෙල් ලංකා ලිමිටඩ් සමාගම මේ සඳහා ආයෝජනය කරයි. එම සමාගම් දෙක කාමර 500 බැගින් වන හෝටල් දෙකක් ඉදිකිරීමට නියමිතය.