’25 වැනිදා සේවය වාර්තා කරනවා’ – ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය

Spread the love

ලබන 24 වැනි සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු – විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද (18) නිවේදනය කළේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් කියා සිටියේ , 21 හා 22 ඒකාබද්ධ ගුරු සංගම් වැඩ වර්ජනයක නිරත වන බවයි.

මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ , කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ සිය සංගමය අඛණ්ඩව වැඩවර්ජනයේ නිරත වන බවයි.

Related Posts