National-Fuel-Pass-Read-Sri-Lanka

QR එකෙන් දෙන තෙල් ටිකට තවත් බෙදිල්ලක්

ආණ්ඩුව මඟින් QRකේතයට අනුව දෙන ඉන්ධන නිකුත් කිරීමේ යාන්ත්‍රය දිගින් දිගටම අසමත්වීම හේතුවෙන් දිගුවන ඉන්ධන පෝලීම් වලට පිළියමක් ලෙස තවත් ක්‍රමවේදයක් හෙට(19) සිට හඳුන්වාදීමට කටයුතු සකසා ඇත. ඒ අනුව හෙට (19) සිට ඔබේ මෝටර් රථයේ බලපත්‍ර තහඩුවේ අවසාන අංකය මත පදනම්ව ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව භාර ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා …

Continue Reading

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ අඩුවීමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද සුළු ලෙස පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලය මිල අද (18) දිනයේ දී ශත 67කින් එනම් 0.65% පහළ වැටී ඇති අතර, ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.75ක් ලෙස සටහන් විය. ඊයේ (17) දිනයේ දී ලෝක වෙළෙඳපොළහි බොරතෙල් මිල 3%කින් ඉහළ ගොස් තිබුණි. එසේම, අමෙරිකානු බොරතෙල් බැරලය …

Continue Reading