මොජ්ටාබා කමේනි ගැන ඔත්තුවකට ඩොලර් මිලියන 10ක තෑග්ගක්

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇත. මේ අතර විදෙස් …

Continue Reading

සංචාරක පැමිණීම 30%කින් පහළට

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවය. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද රුවන් රණසිංහ නියෝජ්‍ය …

Continue Reading

පෙබරවාරි 28 සිට අමෙරිකාවෙන් සතුරු ඉලක්ක 15,000කට ප්‍රහාර

පෙබරවාරි මස 28 වෙනිදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වඩා ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කළේ, දිනකට ඉලක්ක 1000කට වඩා වැඩි ඉලක්ක ප්‍රමාණයක් සපුරාගෙන ඇති බවය. අමෙරිකා – ඊශ්‍රායලය ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදාව මේ වනවිට දුර්වලවී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. ඉරානයට ගුවන් සහ නාවික හමුදා නොමැති …

Continue Reading