
ව්‍යවසායකයෙන් තමන්ගේ ආර්ථිකය පමණක් නොවෙයි රටේ ආර්ථිකයත් දියුණු කරනවා
- Editor
- March 1, 2026
- ආර්ථික සහ ව්‍යාපාරික, කෘෂිකර්මය
- Economy
- 0 Comments
චින්තක ජයසූරිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ කෘෂි ව්‍යවසායකත්වය තුළ ඔබ දකින වත්මන් ප්‍රවණතා මොනවා ද ? ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තව දුරටත් සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන ලෙස සැලකිය නොහැකියි. එය යැපුම් ජීවනෝපාය මාර්ගයෙන් වෙළෙඳපොළ නැඹුරු නිෂ්පාදනයට මාරු වෙමින් තිබෙනවා, වෙනස් වෙමින් තිබෙනවා. එය ව්‍යාපාරික කටයුත්තක් බවට පරිවර්තනය වීමට ලොකු පෙළඹවීමක් මේ වන …
Continue Reading