දින හතරක වැඩ සතිය යහපැවැත්ම සහ ඵලදායිතාව වැඩි කරනවාද ?

පැය 40ක් සතියකට දින පහක් ලෙස බෙදා වැඩ කිරීම අපගේ 21 වන සියවසේ ජීවන රටාවන්ට වඩ වඩාත් පටහැනි වෙමින් පවතී, විශේෂයෙන් පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ අඩු කරන ලද පැය ගණන සේවකයාගේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරන බවයි. දින හතරක වැඩ සතියක් අත්හදා බලමින් සිටින සමාගම් සමූහයක් සිය ආදායම වර්ධනය කර ගෙන ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිය නවතම අධ්‍ය්‍යනයක් මඟින් හෙළි කර …

Continue Reading