දේශීය ආදායම් බදු පනත සම්මතයි; 2018 අයවැයත් සූදානම්
- RSL
- September 8, 2017
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- 0 Comments
දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද(07) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
කාරක සභා අවස්ථාවේ දී සිදුකළ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 90 ක් හා විරුද්ධව ඡන්ද 25 ක් හිමි වී තිබූ අතර ඒ අනුව දේශීය ආදායම් බදු පනත වැඩි ඡන්ද 65 කින් සම්මත වී ඇත.
එසේම 2018 වසර සදහා වන අයවැය නොවැම්බර් මස 9 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

