හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව 132යි – විපක්ෂව 51යි
- Editor
- September 6, 2021
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වැනිදා පනවන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය වැඩි ජන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය.
ඊට පක්ෂව ජන්ද 132 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ජන්ද සංඛ්‍යාව 51 කි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයන් හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.

